
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව චීන මහජන සමූහාණ්ඩුවේ තනාපතිවරයා ලෙස සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා Wei Huaxiang මහතා ඊයේ (11) ශ්‍රී ලංකාවට පැමිණේය.
අනතුරුව ගුවන් තොටුපළේදී විශේෂ නිවේදයක් නිකුත් කිරීමට ද ඔහු පියවර ගත්තේය. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම එරට චීන ව්‍යවසායන්හි සහ ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව සංවිධාන හා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඇතුළු ආයතන රැසක නියෝජිතයින් සහ එරට වෙසෙන චීන ජාතිකයින් ද එතුමා පිළිගැනීම වෙනුවෙන් ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණ.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම