චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වැනි සංවත්සර සැමරුම් උත්සවය අද (01) පෙරවරු 10.00ට බෙයිජිං හි මහජන මහා ශාලාවේදී ඇරඹිණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා එහිදී පක්ෂයේ ඉහළතම ගෞරවයට හිමිකම් කියන ‘ජූලි 1 පදක්කම’ සම්මානලාභීන් වෙත පිරිනමමින් වැදගත් දේශනයක් ද සිදු කිරීමට නියමිතය
මේ අතර, පක්ෂය වෙනුවෙන් දැවැන්ත දායකත්වයන් ලබා දුන් කැපී පෙනෙන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්, පක්ෂ කටයුතුවලදී නිරන්තරයෙන් කැපී පෙනෙන මෙහෙවරක් සිදුකරන නිලධාරීන් සහ බිම් මට්ටමේ පක්ෂ සංවිධාන ඇගයීමට ලක් කිරීම ද මෙහිදී සිදු කෙරෙනු ඇත.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම