May 31, 2026

රුසියානු ජනපතිගේ චීන නිල සංචාරය වෙනුවෙන් චීන ජනපතිගෙන් පිළිගැනීමක්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ නිල සංචාරයකට එක්ව සිටින රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා පිළිගැනීම සඳහා උත්සවයක් පවත්වයි. ඒ අද(20) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලා බාහිර පරිශ්‍රයේදීය.

About The Author