May 31, 2026

බටහිර ශාන්තිකර සාගර ප්‍රදේශයේ චීන මහජන විමුක්ති හමුදා අභ්‍යාස සාර්ථකයි

චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) නැගෙනහිර යුද කලාප සේනාංක‍යට අයත් අංක 133 නෞකා සමූහය බටහිර ශාන්තිකර මුහුදු ප්‍රදේශ ආශ්‍රිත ව සිදු කළ අභ්‍යාස අද (22) සාර්ථක ව අවසන් කළ බව එම සේනාංකයේ ප්‍රවෘත්ති ප්‍රකාශක Xu Chenghua මහතා පැවසීය.

අදාළ නෞකා සමූහය Yonaguni-Iriomote මුහුදු මාර්ගය ඔස්සේ පැමිණ ඇති අතර, දුරස්ථ මුහුදු කලාප ආශ්‍රිතව හමුදාව සතු සටන් කිරීමේ හැකියාව ද එමගින් ප්‍රායෝගිකව පරීක්ෂාවට ලක් වූ බවත් හෙතෙම සඳහන් කළේය.

About The Author