
චීන වෙරළාරක්ෂක බලකාය චීනයට අයත් Huangyan දූපත ආශ්‍රිත මුහුදු කලාපයේ ඊයේ(29) මුර සංචාරයක නිරත විය.
මාර්තු මාසයේ ආරම්භයේ සිට, චීන වෙරළාරක්ෂක බලකාය අදාළ කලාපයේ මුර සංචාර අඛණ්ඩව ශක්තිමත් කරමින්, නීත්‍යනුකූලව රටේ අයිතිවාසිකම්වලට හානි කළ නෞකාවලට එරෙහිව ඵලදායීව ප්‍රතිපියවර ගෙන ඇත. ජාතික ස්වෛරීභාවය සහ මුහුදු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට චීන වෙරළාරක්ෂක බලකාය ස්ථීරව කටයුතු කරමින් සිටී.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති