ජපානයේ නගෝයාහි පැවැත්වෙන 5වැනි ආසියානු පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට චීන ක්‍රීඩා නියෝජිත කණ්ඩායම සමත් වෙති. ඒ අනුව, රන් පදක්කම් 207ක්, රිදී පදක්කම් 117ක් සහ ලෝකඩ පදක්කම් 111ක් චීන කණ්ඩායම දිනා ගත්හ.
රන් පදක්කම් සංඛ්‍යාවෙන් මෙන්ම සමස්ත පදක්කම් සංඛ්‍යාවෙන් ද චීනය පෙරමුණේ පසුවෙයි. එසේම විදේශ රටක පැවති ආසියානු පැරාලිම්පික් ක්‍රීඩා උලෙළකදී චීනය දිනාගත් විශිෂ්ටම ජයග්‍රහණය ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්