චීනයේ, යුවාන් මිලියන 20ක් හෝ ඊට වැඩි වාර්ෂික ආදායමක් ඇති කාර්මික ව්‍යවසායන්හි ලාභය ඉහළ යයි.
මෙම වසරේ මුල් මාස අට තුළ එම ව්‍යවසායන්හි ව්‍යාපාරික ආදායම චීන යුවාන් ට්‍රිලියන 93.09කි. එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 6.6%ක වර්ධනයක් වේ. එමෙන්ම එම ව්‍යවසායන්හි ලාභය යුවාන් ට්‍රිලියන 5.27 ඉක්මවා ගියේය. එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 15.7%කින් වර්ධනය වී ඇත.
එසේම ඉකුත් අගෝස්තු මාසයේ සමස්ත චීනයේ එම ව්‍යවසායන්හි ලාභය පසුගිය වසරේ අගෝස්තු මාසයට වඩා 4.2%කින් වර්ධනය වීම ද විශේෂත්වයකි.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්