
චීන මාධ්‍ය සමූහයේ ‘බුද්ධිමය රොබෝ තාක්ෂණයේ නිපුණතා පිළිබඳ ප්‍රථම ප්‍රදර්ශනය’ අද (20) Zhejiang පළාතේ Hangzhou නගරයේදී පැවැත්විණ. කාර්මික කර්මාන්තය සහ සේවා කර්මාන්තය සඳහා වන රොබෝවරුන් මෙන්ම විශේෂිත කාර්යයන් සඳහා නිර්මාණය කළ රොබෝවරුන් ද ප්‍රායෝගික ජීවිතයේ භාවිතයන් සඳහා යොදා ගැනීමේදී අත්කර ගත් නවතම ජයග්‍රහණ එහිදී පෙන්නුම් කෙරිණ.මෙම වැඩසටහන සඳහා, 60කට වැඩි ව්‍යවසායයන්හි කාණ්ඩ 50කට අධික රොබෝවරුන් 300කට වැඩි සංඛ්‍යාවක් එහිදී සිය නිපුණතා විදහා දැක්වීම විශේෂත්වයකි.

More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම