මෙම වසරේ ජනවාරි සිට ජූලි දක්වා, චීනයේ සේවා ආනයන සහ අපනයන නිමැවුම චීන යුවාන් බිලියන 4446.71 ක් වූ අතර එය 2025 වසරේ එම කාලයට සපේක්ෂව 8.3% ක වැඩිවීමකි.
එම කාලය තුළ, චීනයේ සේවා අපනයනය චීන යුවාන් බිලියන 1773.23 ක් වූ අතර එය 17.1% කින් වර්ධනය වී ඇත. සේවා ආනයනය චීන යුවාන් බිලියන 2673.48 ක් වූ අතර එය 3.2% කින් ඉහළ ගියේය.
එමෙන්ම සේවා අංශයේ වෙළඳ හිඟය චීන යුවාන් බිලියන 900.25 ක් වූ අතර එය පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව චීන යුවාන් බිලියන 176.33 කින් අඩු විය.
චීනයේ සේවා අංශයේ ජාත්‍යන්තර තරඟකාරිත්වය අඛණ්ඩව ඉහළ යන බව එම දත්තවලින් පෙන්නුම් කෙරේ. සමස්ත චීන විදේශ වෙළඳාම තුළ සේවා වෙළඳාමේ කාර්යභාරය ඉහළ යාමේ ප්‍රවණතාවක් ද මින් දැක ගත හැකිය.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්