චීන නාවික හමුදාව ඊයේ(6) දහවල් කාලයේ උපායමාර්ගික න්‍යෂ්ටික සබ්මැරීනයකින් පුහුණු යුදශීර්ෂයක් සහිත උපායමාර්ගික මිසයිලයක් සාර්ථක ව නිකුත් කළේය. එය කිසිඳු රටකට හෝ ආර්ථික කලාපයකට ඇතුළත් නොවන පැසිෆික් සාගරයේ නියමිත ප්‍රදේශයට පතිත වී ඇත.
මෙම අත්හදා බැලීම චීනයේ වාර්ෂික හමුදා පුහුණුවේ සාමාන්‍ය කාර්ය විධිවිධානක් වන අතර මීට පෙර මේ පිළිබඳව ඊට අදාළ රටවල් දැනුවත් කර ඇත. එය ජාත්‍යන්තර නීති රෙගුලාසිවලට අනුකූල වන අතර කිසිදු රටකට හෝ ඉලක්කයකට එරෙහි ව එල්ල කළ එකක් නොවන බව චීනය අවධාරණය කර ඇත.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම