ආසියා-පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට චීනය සැම විටම කැපවී සිටින බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ඇමරිකා-දකුණු කොරියානු ඒකාබද්ධ හමුදා අභ්‍යාසය සම්බන්ධයෙන් පිලිපීන ජාතික ආරක්ෂක ලේකම්වරයා සිදු කළ ප්‍රකාශ පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (7) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පවසමින් චීනයේ ස්ථාවර පැහැදිලි කර ඇත.
අදාළ රටවල් කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද ඇය තවදුරටත් අවධාරණය කර තිබේ.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්