March 2, 2026

“ෂී ජින් පිං මහතාගේ ආර්ථික චින්තනය පිළිබඳ පැහැදිලි කිරීම” යන ග්‍රන්ථය ප්‍රකාශයට පත් කෙරේ

“ෂී ජින් පිං මහතාගේ ආර්ථික චින්තනය පිළිබඳ පැහැදිලි කිරීම ” යන ග්‍රන්ථය ප්‍රකාශයට පත් කෙරේ. චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුව සහ චීන මාධ්‍ය සමූහය මෙම ග්‍රන්ථය සංස්කරණය කර තිබේ. එය චීනයේ Renmin ප්‍රකාශන ආයතනය සහ චීන ජාත්‍යන්තර විකාශන ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත් කර චීනය පුරා බෙදා හරිනු ලබයි.

මෙම ග්‍රන්ථය “ෂී ජින් පිං මහතාගේ ආර්ථික චින්තනය පිළිබඳ පැහැදිලි කිරීම” යන විශේෂ රූපවාහිනී වැඩසටහනේ තේමාවට ද සමාන වන අතර එය ප්‍රධාන වශයෙන් සංස්කරණය කර ඇත්තේ වැඩසටහන් විස්තරයට අනුවය. මෙම ග්‍රන්ථයෙන්, ප්‍රායෝගික උදාහරණ හරහා ෂී ජින් පිං මහතාගේ ආර්ථික චින්තනයේ මූලික හරය, පොහොසත් අර්ථයන් සහ ප්‍රායෝගික අවශ්‍යතා පැහැදිලි කරයි.

About The Author