චීනයේ ඩිජිටල් යටිතල පහසුකම් සැලකිය යුතු සංවර්ධනයක් අත්කර ගෙන ඇති අතර එහි පරිමාණයෙන් සහ තාක්ෂණයෙන් ලොව ප්රමුඛ ස්ථානයක සිටී. සමස්ත පරිගණක බලයෙන් ද එය ලොව දෙවන ස්ථානය ගෙන ඇත.
‘14වැනි පස් අවුරුදු සැලැස්ම අධි ගුණාත්මකභාවයෙන් ක්‍රියාත්මක කිරීම’යන මැයෙන් චීන රාජ්‍ය මණ්ඩලයේ ප්රවෘත්ති කාර්යාලය අද (14) පැවැත් වූ ප්‍රධාන තේමා මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණ විය.
චීනයේ ප්‍රධාන පරිගණක බල මධ්‍යස්ථාන අටෙන් පහක් බටහිර කලාපයේ පිහිටා ඇත. ඒවා බටහිර කලාපයේ පිරිසිදු බලශක්තිය ප්‍රයෝජනයට ගනිමින් රටේ කලාපීය ඒකාබද්ධ සංවර්ධනය ඵලදායී ලෙස ප්‍රවර්ධනය කිරීමට හිතකර වී ඇති බව අදාළ නිලධාරියෙක් මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
More Stories
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමක් චීන ජනපති ප්‍රධානත්වයෙන්
චීන වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 5.7 ඉක්මවයි
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම් කාලය සාර්ථකව ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනපතිවරයා අවධාරණය කරයි