චීනයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනයන්ට අනුව, 2025 වසරේදී චීනයේ සමස්ත වාහන සංඛ්‍යාව කෝටි 47කට ආසන්න වී ඇත. ඊට මෝටර් රථ මිලියන 366ක් ඇතුළත් වූ අතර රියදුරන් සංඛ්‍යාව මිලියන 559 කි.
2025 දී චීනයේ සමස්ත නව මෝටර් රථ ලියාපදිංචිය මිලියන 35.35 කි. වසර 11ක් පුරා ම නව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සංඛ්‍යාව මිලියන 30 ඉක්මවා තිබීම විශේෂත්වයකි.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි