ඇමරිකාව“2026 මූල්‍ය වර්ෂයේ ජාතිකාරක්ෂක බලතල පැවරීමේ පනත ”සම්මත කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරයි. පසුගිය දා ඇමරිකාව “චීනයේ තර්ජනය ”ඉස්මතු කරමින් “2026 මූල්‍ය වර්ෂයේ ජාතිකාරක්ෂක බලතල පැවරීමේ පනත ” සම්මත කර තිබේ. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ(19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී එම පනත පිළිබඳ සඳහන් කරමින් කියාසිටියේ චීනය ඇමරිකාව සම්මත කළ එම පනතට දැඩි ලෙස විරුද්ධ වන බවයි. “චීනයේ තර්ජනය ”ඉස්මතු කරන එම පනත චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් චීනයේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා සංවර්ධන අයිතීන්ට ද හානි කරන බව ඔහු එහිදී පෙන්වා දුන්නේ ය.
ඇමරිකාවේ “2026 මූල්‍ය වර්ෂයේ ජාතිකාරක්ෂක බලතල පැවරීමේ පනත ”සම්මත කිරීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි