
චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලයට අනුව, Shenzhou 22 අභ්‍යවකාශ යානය බෙයිජිං වේලාවෙන් හෙට (25) දිනයේ දී චීනයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශගත කිරීමට නියමිතය.
Shenzhou 21 ගගනගාමීහූ මේ වනවිට චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම් හි නිරත වෙමින් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙති.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි