චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිය ඇරඹේ. ඒ අද (20) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය වෙනුවෙන් ෂී ජින්පිං මහතා සැසිය වෙත කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින්, ‘ජාතික ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා වූ 15 වන පස් අවුරුදු සැලැස්ම (2026-2030) සකස් කිරීම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ යෝජනා පිළිබඳව ද පැහැදිලි කළේය.
සිව්වන පූර්ණ සැසිය අද(20) සිට ලබන 23 වන දා දක්වා බෙයිජිං හිදී පැවැත්වීමට නියමිත ය .
More Stories
10 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ
රාජ්‍ය සංචාරයක් සඳහා උතුරු කොරියාවට පැමිණි චීන ජනපති වෙත උණුසුම් පිළිගැනීමක්
චීන ජනපති උතුරු කොරියාවේ රාජ්‍ය සංචාරයකට බෙයිජිං නගරයෙන් පිටත් වේ