November 10, 2026

චීන ජනාධිපතිවරයා වෙනුවෙන් ඇමරිකාවේදී විශේෂ පිළිගැනීමේ උත්සවයක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවත්වන ලද විශේෂ පිළිගැනීමේ උත්සවයට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එක්වුණා. ඒ එරට වේලාවෙන් 24වනදා පෙරවරුවේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේ දී.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවත්වන ලද විශේෂ පිළිගැනීමේ උත්සවයට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එක්වෙයි. එම උත්සවය එරට වේලාවෙන් 24වනදා පෙරවරුවේ  වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේ දී පැවැත්විණ.

About The Author