චීනයේ ක්‍රියාත්මක ඇමරිකානු සමාගම්වල සාධාරණ සැලකිලි විසඳීමට සහ නීතියට අනුකූලව ක්‍රියාකරමින් සමාන වේදිකාවක් පවත්වා ගැනීම ආරක්ෂා කිරීමට චීනය කටයුතු කරන බව චීන අගමැති ලී ච්‍යං මහතා පවසයි.
ඇමරිකා-චීන ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති Ryan McInerney මහතා ප්‍රමුඛ එම අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජිත පිරිසක් ඊයේ(01) බෙයිජිං හිදී හමු වූ අවස්ථාවේ ඔහු මේ බව පැවසීය.
ද්විපාර්ශ්වීය ආර්ථික හා වෙළඳ සාකච්ඡාවල ප්‍රතිඵල ඒකාබද්ධව ක්‍රියාත්මක කරමින්, චීනය සමග එකම දිශාවකට ගමන් කරන ලෙසත්, චීනයේ අදාළ ගැටලු විසඳීම සඳහා සංයුක්ත ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් චීන අග්‍රාමාත්‍යවරාය එහි දී ඇමරිකානු පාර්ශ්වයෙන් ඉල්ලා සිටියේය.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම