ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය හා ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සර උත්සවය ඉතා විශිෂ්ට උත්සවයක් බව රුසියානු ජනාධිපති Vladimir Putin මහතා පවසයි. ඊයේ(3) පැවති එම උත්සවයට එක්වීමෙන් පසු හෙතෙම මේ බව ප්‍රකාශ කළේය
එම සංවත්සර උත්සවයට සහභාගි වූ සර්බියා ජනාධිපති Aleksandar Vucic මහතා ද සමාජ මාධ්‍ය ඔස්සේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා චීන ජනතාවගේ අවංක මිතුදම පිළිබඳ ස්තුතිය පළ කළේය. චීනය මුල සිට ම සර්බියාව සමග විශේෂයෙන් ම දුෂ්කර සමයේදී රැඳී සිටි රටකි. සර්බියාවට හා සර්බියා ජනතාවට සදහටම අමතක නොවන බව ද Aleksandar Vucic මහතා සඳහන් කළේය.
More Stories
10 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ
රාජ්‍ය සංචාරයක් සඳහා උතුරු කොරියාවට පැමිණි චීන ජනපති වෙත උණුසුම් පිළිගැනීමක්
චීන ජනපති උතුරු කොරියාවේ රාජ්‍ය සංචාරයකට බෙයිජිං නගරයෙන් පිටත් වේ