නවතම දත්තවලට අනුව නැන්ජිං සංහාරය පිළිබඳ “Dead To Rights” නම් චීන චිත්‍රපටය යුවාන් බිලියන 2.2කට වැඩි ආදායමක් උපයා ගනිමින් චීන චිත්‍රපට ඉතිහාසයේ ගිම්හාන කාලයේ ඉහළ ම බොක්ස් ඔෆිස් ආදායමක් වාර්තා කිරීමට සමත් විය.
චීන ජනතාව ජපන් ආක්‍රමණයට එරෙහි යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය අනුස්මරණය කිරීම නිමිත්තෙන් ඓතිහාසික ඡායාරූප පදනම් ව නිර්මාණය වූ මෙම චිත්‍රපටයෙන් නැන්ජිං සංහාරයේදී ජපන් හමුදාව කළ දරුණු අපරාධ පැහැදිලිව ප්‍රේක්ෂකයන්ට පෙන්නුම් කෙරේ.
More Stories
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමක් චීන ජනපති ප්‍රධානත්වයෙන්
චීන වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 5.7 ඉක්මවයි
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම් කාලය සාර්ථකව ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනපතිවරයා අවධාරණය කරයි