චීනය ඊයේ (5) Kaiyun-1 චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කර ඇත. ඒ චීනයේ Gansu පළාතේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙනි.
Kaiyun-1 චන්ද්‍රිකාව බෙයිජිං වේලාවෙන් රාත්‍රි 7:39ට CERES-1 වාහක රොකට්ටුව ආධාරයෙන් සාර්ථකව එහි නියමිත කක්ෂයට ළඟා වී ඇත. Yuxing-3 08 සහ Yunyao-1 27 චන්ද්‍රිකා ද එම මෙහෙයුමෙන් දියත් කෙරිණ.
මෙය CERES-1 වාහක රොකට්ටුවේ 21 වන දියත් කිරීමයි.
More Stories
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමක් චීන ජනපති ප්‍රධානත්වයෙන්
චීන වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 5.7 ඉක්මවයි
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම් කාලය සාර්ථකව ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනපතිවරයා අවධාරණය කරයි