March 2, 2026

චීන මහජන විරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවය චීන ජනපති ප්‍රධානත්වයෙන්

මේ වසරට ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය හා ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය යෙදේ. අද (30) පෙරවරුවේ බෙයිජිං අගනුවර පිහිටි Tian’anmen චතුරශ්‍රයේදී චීන මහජන විරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂ හා රජයේ නායකයෝ ඊට එක්වූහ.

About The Author