8 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය(CIIE) එළඹෙන 5-10 යන දිනවල චීනයේ ෂංහයි නගරයේදී පැවැත්වීමට නියමිත ය. එහි සමාරම්භක උත්සවය සඳහා චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා එක් වනු ඇත.
එහිදී ඔහු වැදගත් දේශනයක් සිදු කිරීමට නියමිත අතර අදාළ ක්‍රියාකාරකම්වලට ද සහභාගී වනු ඇතැයි චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශක He Yadong මහතා අද(03) සඳහන් කර තිබේ.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා හා ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා අතර දුරකථන සංවාදයක්
චීනයේ විවෘත කිරීමේ දොරටු තව තවත් පුළුල් ලෙස විවෘත වනු ඇති බව ප්‍රකාශ කෙරේ
මැදපෙරදිග ගැටුම සම්බන්ධයෙන් චීනය සිය ස්ථාවරය පැහැදිලි කරයි