වසන්ත උත්සව නිවාඩු කාලය තුළ හයිනාන් දූපතේ නිදහස් තීරුබදු ප්‍රතිපත්තිය යටතේ සිදු කෙරුණු පරිභෝජන ප්‍රමාණය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 30.8% කින් වැඩි වූ බවත්, නිදහස් වීසා යටතේ එම දූපතට ඇතුළු වූ විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 75.6% කින් වැඩි වූ බවත් වාර්තා වේ.
ඊයේ(3) පස්වරුවේ පැවති චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ 4වැනි සැසිවාරයේ මාධ්‍ය හමුවේදී එම සැසිවාරයේ ප්‍රකාශක Liu Jieyi මහතා මේ බව දැනුවත් කර ඇත.
හයිනාන් නිදහස් වෙළඳ වරායේ ක්‍රියාකාරිත්වය මගින් ප්‍රතිසංස්කරණ සහ විවෘත කිරීම පිළිබඳ චීනයේ දැඩි අධිෂ්ඨානය පෙන්නුම් කෙරේ. චීනය සැමවිටම විවෘත කිරීමේ මූලික ජාතික ප්‍රතිපත්තියට අනුගත වන අතර, චීනයේ විවෘත කිරීමේ දොරටු තව තවත් පුළුල් ලෙස විවෘත වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේ ය.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා හා ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා අතර දුරකථන සංවාදයක්
මැදපෙරදිග ගැටුම සම්බන්ධයෙන් චීනය සිය ස්ථාවරය පැහැදිලි කරයි
මැදපෙරදිග වත්මන් තත්ත්වය සහ ඉරානයට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් SCO සාමාජික රටවල දැඩි විරෝධය