2025 චීනයේ කාර්ටූන් චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 2.5ක් ඉක්මවයි.
අන්තර්ජාල වේදිකාවලින් ලබා ගත් දත්තවලට අනුව, මේ වසරේ ආරම්භයේ සිට අද(21) දිනය දක්වා චීනයේ කාර්ටූන් චිත්‍රපටවල මුළු බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 2.5 ඉක්මවා ගොස් ඇත.
ඒ අනුව මෙම වසර චීන චිත්‍රපට ඉතිහාසයේ කාර්ටූන් චිත්‍රපටවලින් ලැබූ ඉහළ ම බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ගත් වසරක් බවට පත්ව තිබේ. ‘Ne Zha 2’ ‘Zootopia 2’ සහ ‘Nobody’නම් කාර්ටූන් චිත්‍රපට තුන පිළිවෙළින් මේ වසරේ කාර්ටූන් චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායමේ ඉහළම ස්ථාන තුන දිනා ගෙන ඇත.
More Stories
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ සිව්වන සැසිවාරය පිළිබඳ මාධ්‍ය හමුව මාර්තු 3වැනිදා පැවැත්වේ
මැද පෙරදිග ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව චීන-රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සාකාච්ඡාවක්
ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීම චීනය දැඩිව හෙළා දකී