අභ්‍යවකාශ සුන්බුන් කැබලිවලින් ඇති වූ බවට සැක කෙරෙන තත්ත්වයක් හේතුවෙන් අද(5) ආපසු පැමිණීමට නියමිතව තිබූ Shenzhou-20 අභ්‍යවකාශ යානයේ ආපසු පැමිණීම කල් දමන බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය නිවේදනය කරයි.
දැනට පවතින බලපෑම් පිළිබඳව විශ්ලේෂණය සහ අවදානම් තක්සේරුව සිදුකරමින් පවතින බව ද පැවසේ.
නැවත පැමිණීම ප්‍රමාද කිරීමේ තීරණය ගගනගාමීන්ගේ ආරක්ෂාව සහ මෙහෙයුමේ සාර්ථකත්වය සහතික කිරීමේ අරමුණින් සිදු කළ බව එම කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.
More Stories
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ සිව්වන සැසිවාරය පිළිබඳ මාධ්‍ය හමුව මාර්තු 3වැනිදා පැවැත්වේ
මැද පෙරදිග ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව චීන-රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සාකාච්ඡාවක්
ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීම චීනය දැඩිව හෙළා දකී