March 6, 2026

චීන ජනපති 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 4වැනි සැසිවාරයේ Jiangsu පළාතේ නියෝජිත කණ්ඩායමේ සාකච්ඡාවට එක් වෙයි

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින්පිං මහතා 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 4වැනි සැසිවාරයේ Jiangsu පළාතේ නියෝජිත කණ්ඩායමේ සාකච්ඡාවට එක් විය. ඒ අද(05) පස්වරුවේ දීය. ජනාධිපති ෂී ජින් පිං මහතා Jiangsu පළාතේ 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයෙකු වීම ද විශේෂත්වයකි.

About The Author